කටුනායක ගුවන්තොටේ ආරක්ෂකයෙකුගේ නිවසින් ගිනි අවි හා තියුණු ආයුධ සොයා ගනියි


කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂකයෙක් ලෙස සේවය කරන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවි, ජීව උණ්ඩ හා තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගැනිමට හැකිවූ බව පොලිස් මූලස්ථානය කියයි. පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.  



Recommended Articles