කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහ ජනතාවට විවෘත වෙයි


කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහ ජනතාවට විවෘත කර තිබේ.

විදෙස් ගමන් සඳහා පිටවන එක් මගියෙකුට අමුත්තන් තිදෙනෙකු ගෙන යාමටද අවසර හිමිව ඇ​ත.



Recommended Articles