කටුනායක ගුවන් තොටුපොළ අසළ සැක සහිත කාර් රථයක් ගැන පරීක්ෂණ


කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ආසන්නයේ සැක සහිත මෝටර් රථයක් පිළිබඳව මේ වන විට ආරක්ෂක අංශයන්හි අවධානය යොමුව තිබේ. මේ හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ ආසන්නයේ මාර්ගයද තාවකාලිකව වසා දමා තිබේ.



Recommended Articles