කටාර් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට


කටාර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 398 දෙනෙකු රැගෙන කටාර් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .



Recommended Articles