කටාර් සිට 29ක් දිවයිනට


මුහුදු නාවිකයන් ඇතුළු ගුවන් මගීන් 29 දෙනෙකු දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් අද (23දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව නීරෝධායන කටයුතු සදහා පිටත් කර තිබේ.



Recommended Articles