කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසයි


සිය සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් කටාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ සිට එළැඹෙන ඔක්තෝබර් මස 05 දා තෙක් එම කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව කාර්යාලය නිවේදනය කරයි.



Recommended Articles