කටාරයේ ප්‍රධාන සමාගමක් ගෑස් නිෂ්පාදනය නවතයි


ඉරානය විසින් තම පිරිපහදුවේ ඇතැම් පහසුකම්වලට ඒල්ල කළ ප්‍රහාර හේතුවෙන් කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමක් වන කටාර් එනර්ජි සමාගම ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නවතා තිබේ.

කටාරය ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ රුසියාව සමඟ ලොව ප්‍රමුඛතම ද්‍රව ස්වාභාවික ගෑස් නිෂ්පාදකයින්ගෙන් එකකි.



Recommended Articles