කටාන ස්ථානාධිපති ඇතුළු CI හා IP 9කට ස්ථානා මාරු


කටාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු ප්‍රාධාන පොලිස් පරික්ෂඛ හා පොලිස් පරීක්ෂකවරුන් 9 දෙනෙකුට ස්ථානමාරුවීම ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථානමාරුවිම් ක්‍රියාත්මක කර තිබේ.

 



Recommended Articles