කටාන කිඹුලපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් එම නිවසේ තිබූ රුපිලයල් ලක්ෂ 300ක පමණ මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
අද පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම කොල්ල කෑම සිදුකර තිබේ.