කටාන කාර්මික විද්‍යාලය අසළ පරීක්ෂාවක්? By .. // 2019 අප්‍රේ 24 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කටාන කාර්මික විද්‍යාලය අසළ මේ වන විට පරීක්ෂා කිරීමක් සිදුකරමින් තිබෙන බව වාර්තා වෙයි. ඒ ආසන්නයේ සැකකටයුතු පාර්සල් දෙකක් පවතින බවට ලැබුණ තොරතුරු අනුව මෙම පරික්ෂණ සිදුකරයි. Facebook Twitter Google+ Recommended Articles