කජීමා වත්තේ ගින්නෙන් නිවාස 80ක් විනාශයි


තොටලග කජීමා වත්ත නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න හේතුවෙන් නිවාස 80ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් 226ක් අවතැන් වී තිබේ. ඔවුන් කැළණි නදී උයනේ හා මුවදොර උයන ප්‍රජා ශාලාවේ රඳවා සිටියි. 



Recommended Articles