කංජිපානිගේ සිර කුටියෙන් දුරකතයක් හා සිම්කාඩ්පත්


බූස්ස බන්ධනගාරයේ රඳවා ඇති විශේෂ ගණයේ අපරාධකරුවෙක් වන කංජිපානී ඉම්රාන්ගේ සිර කුටියෙන් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක්, සිම්කාඩ් පත් දෙකක්, බැටරි ආරෝපණයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය ඊයේ (01දා) බූස්ස බන්ධනාගාරයේ සිදුකළ විශේෂ වැටලිමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 



Recommended Articles