කංජිපානිගේ පියාට තියුණු ආයුධ වලින් පහරදී​මට අවශ්‍යව අවසන් සැකකරු අත්අඩංගුවට


බන්ධනාගතව සිටි​න කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකළ සිද්ධියට අවශ්‍යව සිටි අවසන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇ​ත.

ඔහු අපරාදය සිදුකොට පළා ගොස් මට්ටක්කුලිය, සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේ නිවසක සිටියදී මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ති​​බේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මිට පෙර තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.



Recommended Articles