කංජිපානිගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන මෙහොමඩ් ෆාරූස් හෙවත් ෆායිස් පිච්චේ මාලිගාවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ ඔහු ඊයේ මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 



Recommended Articles