කංජිපානි ඉම්රාන්ගේ පියාට පහර දීමට සම්බන්ධ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර


රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූ කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරු අද (18) දින අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගෙන ඇ​ත.

පහර දීම සඳහා පුද්ගලයින් තිදෙනෙකු පැමිණ ති​බෙ​න අතර ඉන් එක් පුද්ගලයෙකු ඔවුන් පැමිණි ත්‍රීරෝද රථය සමඟ මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.



Recommended Articles