කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට


හෙරොයින් ග්‍රෑම් 10.480ක් සමග දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 50ක් වන මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලී නම් වෙයි.

 සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles