කංජිපානි ඉම්රාන්ගේ ගෝලයින් දෙදෙනෙකු STF දැලට හසුවෙයි By .. // 2019 මාර් 03 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පතාලනායක කංජිපානි ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේ පොලිස් විශේෂ බලකාය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. Facebook Twitter Google+ Recommended Articles