කංචන රට යයි


විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදෙස් ගත වී තිබේ. මැදපෙරදික කටාර් රාජ්‍ය ‌බලා ඔහු පිටත්ව ගොස් ඇත.

ඉන්ධන ලබා ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය සාකච්ඡා කිහිපයක් සඳහා ඒක්වීමට අමාත්‍යවරයා මෙසේ කටාර්වෙත පිටත්ව ගොස් තිබේ. 



Recommended Articles