ඖෂධ සොයා ගන්න 1999 අමතන්න By .. // 2022 මැයි 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඖෂධ සපයා ගැනීම පිළිබඳ ගැටළුවක් ඇත් නම් 1999 දුරකථන අංකයට ඇමතීමෙන් සහය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ උපදෙස් මත මෙම දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles