ඖෂධ වර්ග 60කට උපරිම සිල්ලර මිලක්


ඖෂධ වර්ග කිහිපයක උපරිම සිල්ලර මිලෙහි සංශෝධනයක් සිදු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.2019 මැයි 15 දින අංක 2123/35 දරන අති විශේෂ ගැසට් පත්‍රය මෙලෙස සංශෝධනය කර තිබේ.

මේ අතර අදාළ එම ගැසට් පත්‍රයේම සඳහන් වෛද්‍ය උපකරණයන්හි ද මිලට සංශෝධනයක් සිදුව ඇත.

ගැසට් නිවේදනය පහතින්.....



Recommended Articles