ඖෂධ මිලට අදාල ගැසට් නිවේදනය නිකුත් කරයි


අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.



Recommended Articles