ඖෂධ මිල අඩුකරමින් ගැසට් නිවේදනයක්


ඖෂධ වර්ග 60ක මිල ගණන් අඩුකරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ මෙම මිල අඩුකිරීම  සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.



Recommended Articles