ඖෂධ නියාමන අධිකාරියේ මැකූ දත්ත ලබා ගැනිමට විශේෂඥ සහාය


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනිමේ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගැනිමට තිරණය කර තිබේ.

ඒ අනුව ඒ සඳහා සුදුසු විශේෂඥයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව ඇති බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පැවසීය.



Recommended Articles