ඖෂධ අධිකාරියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඇරඹෙයි


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකී යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති බව එම අධිකාරියේ සභාපති  වෛද්‍ය රසික විජේවන්ත මහතා පවසනවා.

කොරෝනා මරණ හෝ ඊට වෙනත් සම්බන්ධ කරුණු මකා දැමීමක් සිදුව නැති බවද ඒ මහතා අවධාරණය කළේය.

 

 



Recommended Articles