ඖෂධ 60ක මිල සියයට 40කින් ඉහළට


ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ නංවමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය ජන්න ජයසුමන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 



Recommended Articles