ඕස්ට්‍රේලියාවේ ලැව්ගින්නෙන් ගොඩනැගිලි 300ක් විනාශයි


ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ පැතිරයන ලැව් ගිනි හේතුවෙන් ගොඩනැගිලි 300කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ.

එමෙන්ම එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගිනි නිවන බටයන් 1000කට වැඩි පිරිසක් සහ ගුවන් යානා 70ක් පමණ ගින්න මැඩ පැවැත්වීම සඳහා යොදවා තිබේ.



Recommended Articles