ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් නිවේදනයක් කරන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අත පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටන බවයි.
Thank you Prime Minister @ScottMorrisonMP for your call this morning. I appreciate your well wishes. I look forward to continuing our strong bilateral ties and further enhancing cooperation between Sri Lanka and Australia.
— Mahinda Rajapaksa (@PresRajapaksa) August 21, 2020

