ඔස්ට්‍රේලියාා‍වේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 229 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (11දා) පස්වරුවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මෙම ශ්‍රී ලාංකිකයන් අතර ඕස්ට්‍රේලියාවේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් සහ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටි මෙරට සිසුන් පිරිසක් ද වෙයි.

මෙම ගුවන් මගීන් පිරිස , ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති නව වෛද්‍ය රසායනාගාරය වෙත යොමු කර පී.සී.ආර්.පරීක්ෂණ සිදු කරනු ලැබීය .



Recommended Articles