ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය තහනම අද සිට ක්‍රියාත්මක කරයි


ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16 අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම අද(10දා) සිට ක්‍රියාත්මක කර තිබේ. 

ඒ අනුව සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී FaceBook, TikTok , YouTube ඇතුළු සමාජ මාධ්‍ය තහනම් කර තිබේ. 



Recommended Articles