ඔස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ ජය ගනියි


විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද කොළඹදී සමත්විය.

ඒ් ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමිනි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත්විය. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 146ක් පමණි.



Recommended Articles