ඔස්ට්‍රේලියාව අවුරු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි


වයස අවුරුදු 16 අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාව කටයුතු කර ඇති අතර, එය ලබන දෙසැම්බර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

එහිදී TikTok, YouTube, X  වැනි සමාජ මාධ්‍ය තහනම් කිරීමට නියමිතයි. 

මේ අතර, වයස අවුරුදු 14-16 කාණ්ඩයේ දැනට සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන තරුණ තරුණියන් සඳහා ඇතැම් සමාජ මාධ්‍ය කෙටි පණිවිඩයක් හරහා එම ගිණුම් තහනමට පෙර වසා දමන බවද දැනුම් දී තිබේ. 



Recommended Articles