ඔස්ට්‍රියාවේ පාසලක සිදු කළ වෙඩි තැබීමකින් පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙහිදී වෙඩි තැබීම සිදු කළ සැකකරුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම වෙඩි තැබීමෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.