ඔමික්‍රෝන් ගැන WHO අනතුරු අඟවයි


ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.

එක්සත් ජාතීන්ගේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194 ක් වන සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසටයි.

අත්‍යවශ්‍ය කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු ද කඩිනමින් සිදු කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබේ.



Recommended Articles