ඔමික්‍රොන් කැනඩාවටත් ඇතුළු වෙයි


ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනෙක් කැනඩාවේ, ඔටාවා අගනුවරින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඔවුන් දෙදෙනාම කැනඩාවට පැමිණ තිබුණේ නයිජීරියාවේ සිට බව එම වාර්තාවලින් දැක්වෙයි.



Recommended Articles