මෙරටින් පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
ශ්‍රී ලංකාවෙන් සොයාගත් පළමු ඔමික්‍රොන් ආසාදිතයා ඊයේ (03) හඳුනාගැනුනි.