ඔන්ලයින් ගුරු වර්ජනය අදත්


කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දැක්විමේදි නිරෝධායන නීති කඩ කළ බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කිරිම ඇතුළු ගැටලු කිහිපයකට එරෙහිව ගුරු වෘත්තීය සමිති ඊයේ ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකය.

ඒ අනුව ඔවුන් අද දිනයේත් ඔන්ලයින් ඉගැන්විම් කටයුතු වලින් බැහැරව සිටිනු ඇත.



Recommended Articles