ඔන්ලයින් ඉගැන්විම් කරන පිරිසට බලපෑම් කරන අයට නීතිය දැඩිවෙයි


ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ සිසුන්ට ඉගැන්විමේ කටයුතු සිදුකෙරෙන ගුරුවරුන් කිහිපදෙනෙකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනෙකුගේ පෙරේදා  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මිට අදාළ පැමිණිල්ල පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබි තිබුණු බවයි.

මධ්‍යස්ථව විසදුමකට පැමිණ ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය අවසන් කරගැනිම රජයේ අපේක්ෂාව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේය.



Recommended Articles