ඔටෝ ඩීසල් නැවක් අද එයි


ඔටෝ ඩීිසල් තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා විිමට නිියමිතව තිබේ. ඒ අනුව එම  නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු අද පස්වරුවේ සිිට ආරරම්භ කිරීමට නියමිතව තිබේ.



Recommended Articles