ඛනිජ තෙල් මිල සූත්රයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430 කි.
කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ග වල මිල වෙනස් නොවේ. මෙම මිල අඩු කිරීම අද රාත්රී 10.00 සිට ක්රියාත්මක වෙයි.