ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ


රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා භාවිතා කරන ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කල බවට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.



Recommended Articles