ඔක්සිජන් හිඟයට කලින් රෝහල් කාර්ය මණ්ඩල හිඟයක් ඇති විය හැකියි


ඔක්සිජන් හිඟයට පෙර රෝහල් කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකි බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසා සිටියි.

රෝහල් කාර්ය මණ්ඩලය විඩාවට පත්වී ඇති බවත් ගුණාත්මකව ඉදිරියටත් සේවය සැපයීමේ හැකියාවක් තිබේද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles