කොවිඩ් ආසාදිතයන් සඳහා අවශ්‍ය කරන ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 300,000 ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කර සිටියේය.