ඔක්සිජන් මත යැපෙන කොරෝනා ආසාදිතයින්ගේ අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසා සිටියි. පවතින නිරෝධායන ඇඳිරිනීතියට යටත්ව සෞඛ්‍ය උපදෙස් මත ජනතාව ක්‍රියා කිරීම හමුවේ එම තත්ත්වය ඇතිවෙමින් ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියි.