ඔක්සිජන් ටොන් 100ක් රැගත් නෞකාවක් කොලඹට පැමිණෙයි


ඔක්සිජන් ටොන් 100ක් රැගත් නෞකාවක් මීට ටික වේලාවකට පෙර කොළඹ වරාය වෙත පැමිණ ඇත. ඔක්සිජන් රැගෙන ඒම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව ද හෙට කොළඹට ළඟාවීමට නියමිතයි.



Recommended Articles