ඔක්තෝම්බර් 4 සිට 8 දක්වා සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වෙයි


ඉදිරි සතියේ ඔක්තෝම්බර් මස 4 සිට 8 දක්වා සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්විමට තිරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.



Recommended Articles