ඔක්තෝබර් 04 දා නිවාඩු දිනයක් නොවෙයි By .. // 2019 ඔක් 02 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඔක්තෝබර් 04 දා (සිකුරාදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. Facebook Twitter Google+ Recommended Articles