ඒලියන්ත වයිට්ගේ අවසන් කටයුතු සිදුකෙරේ


අභාවප්‍රාප්ත වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (23) සිදුකෙරුණි.

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වි​ය.



Recommended Articles