ඒඩ්ස් රෝගයෙන් පළමු වරට කාන්තාවක් සුවය ලබයි


එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගියෙන් පෙලුණ කාන්තාවක් එයින් සුවය ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි පුද්ගලයා වන්නේ ඇයයි.

එඩ්ස් රෝගයට අමතරව ඇය ලියුකේමියා රෝගියෙක්ද වෙයි.

ඒඩ්ස් වෛරසයට ස්වභාවිකව ප්‍රතිරෝධී වූ පරිත්‍යාගශීලියෙකුගෙන් ලබගත් ප්‍රාථමික සෛල බද්ධ කිරීමකින් මෙසේ ඇය ඒඩ්ස් රෝගයෙන් සුවය ලබා තිබේ.



Recommended Articles