ඒජාපයේ හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට


යුද හමුදාවේ ව්‍රශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට පහරදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ හා පාලිත තේවරප්පෙරුම මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොල්ලුපිටිය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මන්ත්‍රීවරුන් දෙදෙනා අද (05දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

 



Recommended Articles