ඒක්ස්ප්‍රස් පර්ල් කාර්යමණ්ඩලයේ 14 දෙනෙකුට විදෙස්ගත විමට අවසර


ගිනිගැනිමට ලක්ව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකුට සම්බන්ධයෙන් වන විමර්ශන සම්පුර්ණයෙන් අවසන් වි ඇති නිසා ඔවුන්ට විදෙස්ගත විම සඳහා අධිකරණය අවසර ලබා දි තිබේ.

ඒ අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම හමුවේ කැඳවු අවස්ථාවේදි නීතිපතිවරයා කළ ඉල්ලිමකට අනුවයි.



Recommended Articles